27.2 C
Colombo
Tuesday, March 25, 2025

මන්ත්‍රී වෙදආරච්චිගේ චණ්ඩි පුත්‍රයා..! (VIDEO)

- Advertisement -

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ පොලිසිය සමඟ ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

ඒ, රථවාහන රාජකාරි කරන නිලධාරින් පිරිසක් සමඟයි.

එහිදී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ අතිශය අසභ්‍ය වචනවලින් පොලිස් නිලධාරින්ට බැණ වැදී ඇති බව ද වාර්තා වනවා.

ඒ බව සනාථ කරන වීඩියෝ පටයක් ද මේ වන විට සමාජ මාධ්‍යය තුළ සංසරණය වන ආකාරය දැකගත හැකියි.

RECENT ARTICLES - SINHALA

නවසීලන්තයේ ප්‍රබල භූකම්පනයක්

නවසීලන්තයට අයත් දූපතක් ආසන්නයේ ප්‍රබල භූකම්පයක් හට ගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයකින් යුතුව එම භූකම්පනය හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ...

හදිසි ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මණ්ඩලය පවසන්නේ, ඒ අනුව බියගම ජල පවිත්‍රාගාරයේ...

දේශබන්දුට ගෙදරින් කෑම

බන්ධනාගාර ගතව සිටින සේවය අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආහාර නිවසෙන් ගෙනඒම සඳහා අවසර ලබාදී තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක...

POPULAR ARTICLES