24 C
Colombo
Thursday, December 26, 2024

ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා නිදහස් වූ අයෙක් ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන යළිත් අත්අඩංගුවට

- Advertisement -

1999 වසරේදී සිදුකල මනුෂ්‍ය ඝාතනයක් සම්බන්දයෙන් වරදකරුවී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා සිටි මෙම පුද්ගලයා සිරදඩුවම් ලිහිල්වීම හේතුවෙන් 2018 වසරේදී නිදහස ලබා තිබෙනවා.
කෙසේ වෙතත් පසුගියදා සිංහපුර ප්‍රදේශයේ නිවෙස් තුනකට ඇතුළු වී පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්දයෙන් යළිත් ඔහුට එරෙහිව වැල්ලම්පිටිය පොලීසියට පැමිණිලි ලැබී තිබුණා.
පසුව සිදුකරන ලද විමර්ශනවලදී මෙම සැකකරු හා ඔහුගේ සහයකයෙකු ජීව අත්බෝම්බයක් සමගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
මොහු බන්ධනාගාරගතව සිටියදී විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පොට්ට නවුෆර් නැමැත්තාට බන්ධනාගාරය තුළදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද වසරක සිරදඬුවම් ලබා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...

අර්චුනා ආයෙත් වලියක් දාගෙන

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවු බවට වාර්තා...

මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න විශේෂ වැඩපිළිවෙලක් – එරංග ගුණසේකර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ...

POPULAR ARTICLES

Breaking: මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 92වැනි වියේ පසුවුණා. නවදිල්ලියේ රෝහලක කලක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (26) පස්වරුවේ ඇතිවූ...

වසර 250කට පසු අමෙරිකාව නිල වශයෙන් නම් කල ජාතික පක්ෂියා

වසර 250කට පසු අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කර තිබෙනවා. ඒ අනුව ජනපති බයිඩ්න් අමෙරිකාවේ නිල පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට රාජාලියා නම්...

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...