මුව ආවරණ නීතිය හෙට (10) සිට ලිහිල් කරන බව දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව හෙට (10) සිට මුව ආවරණ පැළඳීම අනිවාර්යය නොවන බවයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
එසේම ස්වසන රෝග පවතින පුද්ගලයින් තවදුරටත් මුව ආවරණ පැළඳිය යුතු වනවා.