25 C
Colombo
Tuesday, December 17, 2024

කඳුළු ගෑස් ආග්‍රහණය වූ භික්ෂුණියක් සිහිසුන්ව ඇද වැටේ

- Advertisement -

වත්මන් අර්බුදයන්ට විසඳුම් ඉල්ලමින් ඊයේ (09) දින වත්මන් රජයට එරෙහිව විරෝධතා පැවති අතර විරෝධතා කරුවන් පොලිස් මූලස්ථානය වෙත ගමන් කිරීමෙන් අනතුරුව ඔවුන්ට කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාවය මර්දනය කිරීමට පොලිසිය කටයුතු කරන ලදි.

එහිදී අධික කඳුළු ගෑස් ධුමාරය මධ්‍යයේ එය ආඝහණය කල බෞද්ධ භික්ෂුණුයක් සිහිසුන්ව බිම ඇද වැටුණු අතර පසුව ගෑස් ආවරණ පැළඳ එම ස්ථානයට පැමිණි අනෙක් විරෝධතාකරුවන් එම භික්ෂුණියව ගෑස් ධුමාරයෙන් ගලවා ගනිමින් එම ස්ථානයෙන් ඉවතට රැගෙන යන ලදි.

Tharaka Basnayaka

RECENT ARTICLES - SINHALA

මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද ප්‍රසිද්ධියට

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට...

රංවලගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට්ටුව එළියට

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති...

විදුලි බිලට කවුරු දිනයි ද?

ලංකා විදුලිබල මණ්ඩලය මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව පැවසුවද පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ගාස්තු සියයට...

POPULAR ARTICLES