25 C
Colombo
Tuesday, December 17, 2024

අන්තරේ විරෝධතාවයට පොලිසියෙන් අදත් කඳුළු ගෑස්..!

- Advertisement -

‘රුහුණු – කැළණිය සරසවි තුල සිදුවන මර්දනය නවතනු’ යන මැයෙන් අද (10) දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් දැන් සිදුකරන විරෝධතා උද්ඝෝෂණයට කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිසිය කටයුතු කළා.

අසාධාරණ ලෙස ලබාදුන් ශිෂ්‍යභාවය අහෝසි කිරීම් වහා ඉවත් කරන ලෙස බල කරමිනුයි ඔවුන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

කෙසේ නමුත්, එම විරෝධතාවය මේවන විටත් තවමත් පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

රංවලගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට්ටුව එළියට

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති...

විදුලි බිලට කවුරු දිනයි ද?

ලංකා විදුලිබල මණ්ඩලය මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව පැවසුවද පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ගාස්තු සියයට...

මෙරට ආයෝජනයට ඉන්දීය ව්‍යාපාරිකයන්ගේ කැමැත්ත

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී ඊයේ (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක්ව...

POPULAR ARTICLES