25 C
Colombo
Sunday, November 17, 2024

හාමුදුරුවරුන්ට විනයක් නෑ; ගෙවල් ගිනි තියනවා..! – ඇමති ප්‍රසන්න

- Advertisement -

පසුගිය මැයි 09 වෙනිදා මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනිතබමින් ම්ලේච්ඡ ක්‍රියාවන් කිරීමට නායකත්වය දුන්නේ ගම්මට්ටමේ මහා සංඝරත්නය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලතමයකු වන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සෘජුවම චෝදනා කරනවා.

ඒ, ඊයේ (10) පාර්ලිමේන්තුව අමතමින්.

“මේ රට සිංහල බෞද්ධ රටක්ද කියන්නත් හිතෙන්නෙ නෑ. එදා මැයි 09 වෙනිදා මිනිස්සුන්ව කුලප්පු කරන්න, මේ ගෙවල් ගිනිතියන්න, මේ ම්ලේච්ඡ වැඩ කරන්න, නායකත්වය දුන්නා ගම්මට්ටමේ ඉන්න ස්වාමීන් වහන්සේලා. ඒකෙ හංගන්න දෙයක් නෑ. මගේ ගෙදරට ගහන්න ආවෙත් මහාචාර්ය හාමුදුරු කෙනෙක්. ගිනිතිබ්බෙත් හාමුදුරු කෙනෙක්. ඒ නිසා ඒ හාමුදුරුවරු, මේ ආගමික නායකයො මේ මට්ටමට වැටිච්ච එක වුණාම මේ රටේ විනයක් ඇතිවෙයිද කියන එක හිතාගන්න බෑ. හාමුදුරුවරුන්ට අනාගතයේ පාරට බැහැලා යන්න බැරි තත්වයක් මේ රටේ ඉදිරියේදී උදාවෙනවා මෙහෙම ගියොත්”

ජනතාව උසිගැන්වීම සම්බන්ධයෙන් කතෝලික පල්ලියට ද ඔහු පසුව චෝදනා කර සිටියා.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES