30 C
Colombo
Tuesday, April 29, 2025

ඩයනාගෙන් රටට ක්ෂණිකව ඩොලර්..!

- Advertisement -

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටට ඩොලර් ආදායම් ක්ෂණිකව සපයා ගත හැකි යෝජනාවලියක් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිටියා.

ඒ අනුව,

  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම
  • විදුලියෙන් ධාවනය වන බස් රථ සහ කාර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඇරඹීම
  • මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන ආශ්‍රිතව මිශ්‍ර සංවර්ධන කේන්ද්‍ර දෙකක් ගොඩනැඟීම
  • වෛද්‍ය විද්‍යාත්මක භාවිතය සඳහා අපනයනය කිරීමට කංසා වාණිජමය වශයෙන් වගාකිරීම
  • සංචාරක කර්මාන්තය වෙනුවෙන් මන්නාරම් දූපත සම්පූර්ණයෙන්ම වෙන්කර සංවර්ධනය කිරීම
  • රටට විදේශ විනිමය ගෙන්වීම සඳහා විදෙස් රටවල ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට ඉලක්ක ලබාදීම

යනාදී යෝජනාවලියක් ඒ මහත්මිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි ඇතැම් යෝජනා සම්බන්ධයෙන් තමන් දැනටමත් ආයෝජකයින් සමග සාකච්ඡා කර ඇති අතර අවශ්‍ය අනුමැතිය ලබාදෙන්නේ නම් ඒවා ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කළහැකි බවයි ඒ මහත්මිය අවධාරණය කරන්නේ.

RECENT ARTICLES - SINHALA

ආර්ථික සංගණනයට කැබිනට් අනුමැතිය

2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2013/14 වර්ෂයන්හිදී...

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලනය, පළාත්...

මුතු රාජා ලංකාවට දෙන්නේ නැහැ-තායිලන්තය

දෙහිවල ජාතික සත්වෝද්‍යානය භාරයේ සිටියදී තායිලන්තයට රැගෙන ගිය "මුතු රාජා" නම් ඇතා යළි ශ්‍රී ලංකාවට භාර නොදෙන බව තායිලන්ත රජය දැනුම් දීමක් කර තිබෙනවා. "මුතු...

POPULAR ARTICLES