25 C
Colombo
Sunday, November 17, 2024

වැඩි මිලට ගෑස් ගන්න බෑ කිව්ව නිසාද ලිට්‍රෝ සභාපතිට ඉවත් වෙන්න වුණේ..? – චමින්ද

- Advertisement -

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතාට එම ධූරයෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ වැඩි මිලට ගෑස් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා විය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා.

ඒ, ඊයේ (11) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ගෑස් මිල ඉහළ යාමත් සමඟ වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සඳහා කවරෙකු හෝ සභාපතිවරයාට බල කර තිබෙන බව ඔවුන්ට ලැබී ඇති තොරතුරු අනුව හෙළිවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහෙත් රටේ පවතින තත්ත්වය සමඟ,ජනතාව මුහුණ දී සිටින අසීරු තත්ත්වය මත එවැනි දෙයකට එකඟ වීමට නොහැකි වීම හේතුවෙන් සභාපතිවරයා හදිසියේම ඉල්ලා අස් වී තිබෙන බව හෙතෙම කියා සිටියා.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES