25 C
Colombo
Sunday, November 17, 2024

ෆේස්බුක් පාලනය කරන්න ඕනෑ..! – ඇමති සිරිපාල ආයෙත් කියයි

- Advertisement -

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සිදුවන ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා ශක්තිමත් නීතිමය ප්‍රතිපාදනයක් නිර්මාණය කළයුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ඒ, පෙරේදා (10) දින පාර්ලිමේන්තුව අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ෆේස්බුක් එක මාර්ගයෙන් විවිධ පණිවිඩ යවලා, විවිධ තැන්වලට එන්න කියලා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් විනාශ කිරීමට සම්බන්ධ වූ සංවිධානාත්මක බලවේගය ගැන අපි කල්පනා කරන්න ඕනෙ අගමැතිතුමනි, අපි හොයලා බලන්නට ඕනෙ. මොකද මම නම් ඔබතුමාලා දන්නවා ඔය කැබිනට් මණ්ඩලය තුළ ඔය ෆේස්බුක්වලින් කරන මේ අහේනි පිළිබඳව මේ විනාශයන් පිළිබඳව – අපේ හිටපු අගමැතිතුමාත් දන්නවා – මම බොහොම තදින් කතාකරපු එක්කෙනෙක්. මේ ෆේස්බුක්වලින් කෙරෙන මේ වැඩකටයුතු නවතා දැමීම සඳහා යම් ශක්තිමත් වූ නීතිමය ප්‍රතිපාදනයක් හදන්න ඕනෙ කියන කාරණය, එයට දැන් වුණත් අපි ප්‍රමාද නෑ”


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES