30 C
Colombo
Monday, December 23, 2024

ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක් (වීඩියෝ)

- Advertisement -

බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වූ පසුව හිස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පක්ෂයෙන් නම් කළ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට විරොධය පලකරමින් මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා.

කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට ඇති ධම්මික පෙරේරා මහතාගේ සුවිසල් මන්දිරය ඉදිරිපිටට රැස්වූ විරෝධතාකරුවන් පිරිසක් ඔහුට විරෝධය පලකරමින් සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ධම්මික පෙරේරා මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයද රැගෙන ඇති අතර ඔහුගේ පසුගිය ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ජනතා අප්‍රසාදයට පත්ව තිබෙනවා.

රතුපස්වල වෙඩිතැබීමේ සිදුවීමත්, මෙරටට සායනික අපද්‍රව්‍ය සහිත කසල කන්ටේනර් ආනයනය කිරීමත්, බදු පැහැර හැරීමේ චෝදනාවන් රැසක් පිළිබදව විරෝධතා පාඨ සහිතව අදාළ විරෝධතාවය ක්‍රියාත්මක වුණා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති කෙනෙක් අත්අඩංගුවට

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මාතලේ කොට්ඨාස...

ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. පෞද්ගලික අංශය...

ගුවන් යානා භාවිතා කිරීමේ චෝදනාවට පාඨලීගෙන් උත්තර

හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව...

POPULAR ARTICLES

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති කෙනෙක් අත්අඩංගුවට

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මාතලේ කොට්ඨාස...

තුර්කියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 4ක් මරුට

නිරිතදිග තුර්කියේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටර් යානය රෝහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බවයි. අනතුරට පත්වු...

ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. පෞද්ගලික අංශය...