30 C
Colombo
Wednesday, January 8, 2025

නව අගමැති යටතේ තෙල් පෝලිමක මරණයක්

- Advertisement -

පානදුර, වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ හදිස්සියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය යන්නට ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර හිරණ විසල් උයන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු ඊයේ (15) රාත්‍රියේ සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරක් බවයි වාර්තා වන්නේ.

මීට පෙර පැවති දැඩි ඉන්ධන හිඟය හමුවේද දිවයිනේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පුද්ගල මරණ වාර්තා වුණා.

RECENT ARTICLES - SINHALA

දැනෙන වෙනසක් ගැන කියන හරිනි

සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින් සිදුකළ හැකි ක්‍රියාවලියක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අද (08) පාර්ලිමේන්තුවේ...

ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරුට පහරදුන් පිරිසක් අත්අඩංගුවට

හැටන් සිට මස් කෙලිය සාමිමලේ දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් හරස් කර, එම බස් රථයේ රියදුරා බස් රථයෙන් ඉවතට ගෙන පහර දුන් තරුණයන්...

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන දෙදින විවාදයක්

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙනවා. Clean...

POPULAR ARTICLES