24 C
Colombo
Thursday, January 30, 2025

රජයේ සේවකයන්ට හොඳ කලක්

- Advertisement -

රජයේ ආයතන සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි කාර්යමණ්ඩල සඳහා සති 2ක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ නව චක්‍රලේඛයක් නිකුත් කරන බවත් එය එළඹෙන සඳුදා (20) සිට ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

කෙසේවෙතත් අදාළ තීරණය අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

අද සිට ලැබෙන වන්දි

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන...

විපක්ෂ නායක හමුවු විපක්ෂය

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවගේ හඬ වැඩි වැඩියෙන් නියෝජනය කරමින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් රැස්ව...

පරණ ෆයිල් අදින එක දැන් ක්‍රීඩාවක් වෙලා – විමල්

පරීක්ෂා කිරීමකින් තොරව පසුගිය දා රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් තුන්සිය විසි තුන ආණ්ඩුකාරවරයකුට අයිති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. මෙම කන්ටේනර් රතු ලැයිස්තුවට...

POPULAR ARTICLES

සංක්‍රමණිකයින් ගැන ට්‍රම්ප්ගෙන් නියෝගයක්

මෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණකයින් 30,000ක් රඳවා තබා ගත හැකි වන පරිදි රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන්නැයි ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...