ත්‍රස්ත විමර්ශන කාර්යංශ අත්අඩංගුවේ සිටින සැකකරුවන් 17 කට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම කාර්යාංශයට මෑතකදී ලබාදුන් කොළඹ, චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදාවට අයත්ව තිබූ සිර කුටිවල රදවා සිටින පිරිසක් මෙසේ ආසාදිතයන් බව හදුනාගෙන ඇත.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් නමැත්තා විසින් පවත්වන ලද අන්තවාදී පන්තිවලට සහභාගි වූ මඩකලපුවේ පිරිසක් මේ ස්ථානයේ රදවා සිටින බවත්, ඔවුන් මෑතකදී අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන විත් ඇති බවත් එම කාර්යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.
ත්‍රස්ත විමර්ශනයේ සැකකරුවන් 17 කට කොරෝනා !
- Advertisement -
RECENT ARTICLES - SINHALA
නිධානය සොයා අදත් කැණීම්
වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඉදිකරමින් පවතින...
බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට
බගවන්තලාව, මා එළිය රක්ෂිත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නුවරඑළිය කඳවුරේ නිලධාරීන් සිදු කළ වැටළිමකදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට...
අස්වැසුමට ඉල්ලුම් කරන අයට පණිවිඩයක්
අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනට අයැදුම්පත් ලබා දීමට අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එම මණ්ඩලය නිවේදනය කළේ, අස්වැසුම පළමු වටයේ...