29.5 C
Colombo
Thursday, April 17, 2025

බැංකු තුනක් ඒකාබද්ධ කර නව බැංකුවක්

- Advertisement -

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB), නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ඒකාබද්ධ කරමින් ඉදිරියේදී ජාතික සංවර්ධන බැංකු සංස්ථාව (NDBC) නමින් නව ආයතනයක් ස්ථාපනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් පවසා ඇත.

යෝජිත නව බැංකුව පිහිටුවීම සඳහා මහ බැංකුව රජය සමග සමීපව කටයුතු කරමින් පහසුකම් සැලසීම කරනු ලබන බවද “පෙර දැක්ම 2021’’ මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්තිය 2021 වසර වෙනුවෙන් එළිදැක්වීමේ අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.

මෙම පියවර ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකුකරණයේ නව යුගයක් බිහි කරනු ඇති බව පැවසූ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ 2020 වර්ෂය කොවිඩ් වසංගතය හේතුවෙන් අසීරු කාල සීමාවක් වූ නමුත් 2021 වර්ෂයේදී සැලසුම් සහිතව ආර්ථික අභියෝග ජය ගැනීමට කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

සාක්කු පුරවන් මුන්ගේ සිස්ටම් එක චේන්ජ් කරනවා – බත්තරමුල්ලේ සීලරතන

සිරකරුවන්ට නිවාසවලින් රැගෙන යන ආහාර පරිභෝජනයට ගත නොහැකි ලෙසින් නිලධාරීන් විසින් පරීක්ෂා කරන බව බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ, සිස්ටම්...

අස්වැසුම ගැන දැනුම්දීමක්

එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව...

GovPay ඔන්ලයින් දඩ ගෙවීම්: තැපෑලෙන් චෝදනාවක්

රථවාහන දඩ මුදල් ගෙවීම සඳහා GovPay මාර්ගගත ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව එවැනි ගෙවීම් වලින් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම නතර වී ඇති බව වාර්තා වෙනවා. තැපැල් වෘත්තීය...

POPULAR ARTICLES