25 C
Colombo
Saturday, January 11, 2025

අරගලයේ දෙවන රැල්ල මහා ජන සුනාමියක්..! – අනුර

- Advertisement -

වත්මන් ආණ්ඩුව පළවා හැරීම සඳහා වන ජනතා අරගලයේ දෙවැනි රැල්ල තමන් ආරම්භ කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ, ඊයේ (02) අම්බන්ගොඩදී පැවති විරෝධතා රැලියක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා,

“මේ අර්බුදයෙන් ගොඩ එන්න මොකක්ද කරන්න ඕනෙ ? ජනතාව විශ්වාස කරන විශ්වාසනීය පාලනයක්, ලෝකෙ රටවල් විශ්වාස කරන්න ඕනෙ, විදෙස්ගත ලාංකිකයින් විශ්වාස කරන්න ඕනෙ, ඒ ඔක්කොම විශ්වාස කරන පාලනයක් අද අපේ රටේ හදන්න ඕනෙ. මේකෙන් මුදවා ගන්න නම් අපි පාලන බලය අතට ගත යුතුමයි, මතක තබාගන්න. දැන් අපි දෙවැනි රැල්ල පටන් ගත්තේ. දෙවැනි රැල්ල පළවෙනි රැල්ලටත් වඩා මහා ජන සුනාමියක් ලෙසට වර්ධනය කරන බවට අපට සහතිකයක් තිබෙනවා. මෙවැනි ව්‍යසනයන්හිදී පොලිසිය හමුදාව හැමදාමත් හිටගන්නේ ජනතාවගේ පැත්තේ. ඒ නිසා මොනවද කරන්න ඕනේ ? ඒ පොලිසිය හමුදාවට අපි ආරාධනා කරන්න ඕනෙ, කිසිකෙනෙක් තරහා කරගන්න එපා, භේද භින්න කරගන්න එපා”

RECENT ARTICLES - SINHALA

රජයේ සියලු දත්ත ඒකාබද්ධ කරන්න නව පනතක්

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහා නව සංඛ්‍යා ලේඛන පනතක් සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසනවා. ‘මව්බිම’...

Clean Sri Lanka ගැන ඉහළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් සියලු රාජ්‍ය සේවකයින් ලබන 25 වැනිදාට පෙර දැනුවත් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබා දී...

ධනංජයගේ සහෝදරයා රිමාන්ඩ්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ජනවාරි 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර...

POPULAR ARTICLES