25.6 C
Colombo
Thursday, November 28, 2024

චැතම් වීදියට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් (වීඩියෝ)

- Advertisement -

ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ඇතුළු ගොවීන් පිරිසක් ජනාධිපති මන්දිරය දෙසට ගමන්කිරීමට උත්සහ කිරීමේදී පොලීසිය ඔවුන් විසුරුවා හැරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක දෙකක් කඩා බිද දමමින් ජනාධිපති මන්දිරය දෙසට ගමන්කිරීමට යෑමේදී මෙම කදුළු ගෑස් ප්‍රහාරය එල්ල වුණා.

කදුළු ගෑස් ප්‍රහාරයෙන් මාර්ගයේ ගමන්ගන්නා වාහනවල සිටි පිරිසද දැඩි අපහසුතාවයට ලක්වුණා.

RECENT ARTICLES - SINHALA

නාවලපිටියේ නිවාස 06ක් ගිලා බැහැලා

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් ඊයේ (27) දින සිට ගිලා බැසීමට ලක්ව තිබෙන බවට වාර්තා වනවා. මේ හේතුවෙන් එම නිවාස...

අලුත් සොලිසිටර් ජෙනරාල්වරයෙක්

ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණා. 2020 ජනවාරි සිට 2023 ජනවාරි...

නුවරඑළියට තද වැසි – උඩරට දුම්රිය නානුඔයට සීමා වෙයි

නුවරඑළිය ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අඛණ්ඩව විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයෙක් පවසනවා. ඉහළ...

POPULAR ARTICLES

නාවලපිටියේ නිවාස 06ක් ගිලා බැහැලා

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් ඊයේ (27) දින සිට ගිලා බැසීමට ලක්ව තිබෙන බවට වාර්තා වනවා. මේ හේතුවෙන් එම නිවාස...

මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය

1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට පසුගිය සැප්තැම්බර් 24 නමවන පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්, ගෙවී ගිය වසර 87ටම ව්‍යවස්ථාදායකය නියෝජනය කර ඇත්තේ කාන්තාවන් 71...