25.6 C
Colombo
Thursday, November 28, 2024

මාලිගාවත්ත පොලීසියේ ඉල්ලීමත් උසාවිය විසිකරයි

- Advertisement -

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් මාලිගාවත්ත පොලිස් වසම තුළ පිහිටි මාර්ග කිහිපයකට අද (08) සහ හෙට දින ඇතුළුවීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය විසින්ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මාලිගාවත්ත පොලිසිය විසින් මෙම ඉල්ලීම අද කොළඹ මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත) මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන්ට කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි මාර්ග කිහිපයකට අද (08) සහ හෙට දින ඇතුළුවීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය විසින් කරන ලද ඉල්ලීමද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම ඉල්ලීම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

අලුත් සොලිසිටර් ජෙනරාල්වරයෙක්

ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණා. 2020 ජනවාරි සිට 2023 ජනවාරි...

නුවරඑළියට තද වැසි – උඩරට දුම්රිය නානුඔයට සීමා වෙයි

නුවරඑළිය ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අඛණ්ඩව විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයෙක් පවසනවා. ඉහළ...

මුරුත්තෙට්ටුවේ හිමි ඉවත් කරන්නැයි ජනපතිට ලිපියක්

දේශපාලනය හැර වෙන කිසිම දෙයක් නොකළ, ඒ නිසාම දේශපාලන පත්වීමක් ලෙස කුලපති ධූරය ලද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් එම තනතුර ඉවත් කරන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය...

POPULAR ARTICLES

මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය

1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට පසුගිය සැප්තැම්බර් 24 නමවන පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්, ගෙවී ගිය වසර 87ටම ව්‍යවස්ථාදායකය නියෝජනය කර ඇත්තේ කාන්තාවන් 71...