අද (09) උදෑසන 8න් පසු සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ පැවසුවේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බල ප්‍රදේශ හරහා ගමන් කරන කිසිදු දුම්රියක් නැවත දැනුම් දෙන තුරු ධාවනය නොවන බවයි.
මේ වන විට අනීතික පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර ඇති බැවින් දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත්ව තිබෙනවා.