පක්ෂ නායකයන් එක්ව ගෝඨාව ගෙදර යැවීමට තීන්දු කරයි චාපා කල්පනී July 9, 2022 - Advertisement - ගෝඨාභය රාජපක්ෂ නැමැත්තා වහාම විධායක ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බදට පක්ෂ නායකයන් තීන්දු කර තිබෙනවා. ඒ, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක හමුවේදී. පක්ෂ නායකයන්ගේ තීන්දුවට තමන් එකඟ වන බවයි ගෝඨාභය මීට පෙර නිවේදනය කර තිබුණේ. ගෝඨා හිස නැමීමට සූදානම් Related RECENT ARTICLES - SINHALA නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට හිරුණි විජේසිංහ - November 29, 2024 0 යාපනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් නෙදුන්තිවූ ප්‍රදේශයේ අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන... අමාත්‍යාංශවලට අයිති සැප වාහන 200ක් ගැන තීරණයක් උමන්දා කුලසිංහ - November 29, 2024 0 මේ වන විට රජයේ අමාත්‍යාංශ සතුව පවතින ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් අඩු, අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මහජන... හාල් ගෙන්නන ටෙන්ඩර් කැඳවීම අද සිට හිරුණි විජේසිංහ - November 29, 2024 0 සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවනු ලබනවා. ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් තොග ආනයනය... POPULAR ARTICLES නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට හිරුණි විජේසිංහ - November 29, 2024 0 යාපනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් නෙදුන්තිවූ ප්‍රදේශයේ අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන... අමාත්‍යාංශවලට අයිති සැප වාහන 200ක් ගැන තීරණයක් උමන්දා කුලසිංහ - November 29, 2024 0 මේ වන විට රජයේ අමාත්‍යාංශ සතුව පවතින ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් අඩු, අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මහජන... හාල් ගෙන්නන ටෙන්ඩර් කැඳවීම අද සිට හිරුණි විජේසිංහ - November 29, 2024 0 සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවනු ලබනවා. ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් තොග ආනයනය...