24 C
Colombo
Friday, November 29, 2024

මමත් අයින් වෙලා අලුත් රජයකට ඉඩ දෙනවා..! – රනිල්

- Advertisement -

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම, සිය ඉල්ලා අස්වීමෙන් පසුව සර්ව පාක්ෂික රජකට ඉඩලබා දෙන බවයි ඔහු පවසන්නේ.

දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත බවත්, ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා මේ සතියේ දිවයිනට
පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත්
සැලකිල්ලට ගෙන තමන් මෙම තීරණය ගන්නා බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.

එබැවින් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහු විරුද්ධ පක්ෂ නායකයින්ගේ මෙම නිර්දේශයට එකඟ වන බවද නිවේදනය කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන්ද වහාම ඉවත්විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර තිබුණා.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් zoom ඔස්සේ අද පැවති පක්ෂ නායක හමුවේදී පක්ෂ නායකයින් පවසා ඇත්තේ ඔවුන් ඉවත් වී, ව්‍යස්ථාවට අනුව කථානායකවරයාට තාවකාලිකව ජනාධිපති බලතල පැවරිය යුතු බවටයි

පක්ෂ නායකයන්ගේ තීන්දුවට තමන් එකඟ වන බවයි ගෝඨාභය මීට පෙර නිවේදනය කර තිබුණා.

https://www.news19.lk/speaker-to-the-presidency/

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...