25.6 C
Colombo
Thursday, November 28, 2024

ගෝඨා ත්‍රිකුණාමල මුහුදේ

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ත්‍රීකුණාමලයට ඔබ්බෙන්වූ මුහුදේ සිටින බවට වාර්තා වනවා.

නාවුක හමුදාවට අයත් SLNS ගජබාහු නෞකාවෙන් ඊයේ (09) පලාගිය ජනාධිපතිවරයා සිටින එම නෞකාව මේ වන විට ත්‍රීකුණාමල මුහුදේ නැංගුරම්ලා සිටිනවා.

කෙසේවෙතත් අද පස්වරුව වන විට අදාළ නෞකාව ත්‍රීකුණාමල වරායට පැමිණීමට නියමිත අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා ත්‍රිකුණාමලයේ නාවුක හමුදා කදවුර වෙත පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

මහ වැස්සෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

0
වැසි සහිත කාලගුණයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයින් 417,007කට මින් බලපෑම් එල්ලවී ඇති...

POPULAR ARTICLES