මින් පෙර ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 වනදා ඉල්ලා අස්වීමට නියමිතයි.
කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා තවමත් තමන්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුම් දී නෑ