25 C
Colombo
Thursday, November 28, 2024

වෙඩි තිබ්බේ වදින්න නෙවෙයි..! – යුධ හමුදාවෙන් පැහැදිලි කිරීමක්

- Advertisement -

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයට පසුගිය සෙනසුරාදා බලහත්කාරයෙන් ඇතුලූවීමට උත්සාහ දැරූ විරෝධතාකරුවන්ට යුධ හමුදා භට පිරිස් හිතාමතා හානිකිරීමේ අරමුණින් වෙඩි තැබූ බවට ප්‍රචාරය වන වීඩියෝ පට කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කරුණු පැහැදිලි කර තිබෙනවා.

මෙම සමාජ මාධ්‍ය පුවත් යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර, විරෝධතාකරුවන් එම පරිශ්‍රය වෙත ඇතුලූවීම වැළැක්වීම උදෙසා අහසට මෙන්ම ජනාධිපති මන්දිරයට ඇතුලූවන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් තැබීමට සිදුවූ බවයි යුධ හමුදාව නිවේදනය කලේ.

අහසට වෙඩි තැබීම සහ ගේට්ටු පැති බැම්මට වෙඩි තැබීම, වළක්වාලීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කළ අතර එය කිසිසේත්ම විරෝධතාකරුවන්ට ශාරීරික හානියක් සිදුකිරීම සඳහා ගත් පියවරක් නොවන බව යුද්ධ හමුදාව අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

මහ වැස්සෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

0
වැසි සහිත කාලගුණයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයින් 417,007කට මින් බලපෑම් එල්ලවී ඇති...

POPULAR ARTICLES