ජූලි 09 වනදා පැවති විරෝධතා අතරතුර එම විරෝධතාකරුවන් සමග එක්වූ මහරගම පොලිසියේ කාර්මික සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තියුණු ආයුධයක් සමග ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්වුණ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.