25.2 C
Colombo
Thursday, November 28, 2024

ජනාධිපතිගේ නව මාධ්‍ය ප්‍රකාශක කතානායක

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දෙන පණිවුඩ නිකුත් කරනු ලබන්නේ, කතානායකවරයා විසින් පමණක් බව ජනාධිපති කාර්යාලය පවසනවා.

ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටින්නේ, ජනාධිපතිවරයා නිකුත් කරන සියලු පණිවුඩ කතානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුව එතුමා විසින් නිකුත් කෙරෙන බැවින් ‍කතානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නි‍ල නිවේදන ලෙස සලකන ලෙසයි.

මේ අතර පසුගිය 9 වනදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඒ අනුව, ජූලි 13 වැනි බදාදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ජනාධිපතිවරයා නිල වශයෙන් තමන්ට දැනුම්දුන් බවයි.

මේ අතර ජනාධිපතිවරයා එළැඹෙන බදාදා දිනයේ ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍යවරයා හට දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළා.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES