26 C
Colombo
Saturday, January 11, 2025

තැන්පත්කරුවන් කියූ පරිදිම එදිරිසිංහලාට ඇප (වීඩියෝ)

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප නියම කර තිබෙනවා.

මෙලෙස ඇප හිමිව ඇත්තේ ඊයේ (05) සහ අද (06) දිනයේ අත්අඩංගුවට ගැණුනු ETI අධ්‍යක්ෂවරුන්වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, දිපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අයටයි.
ඔවුන් තිදෙනා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූවා.

කෙසේ වෙතත් අද (06) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය සදහන් කළේ නීතිපතිවරයාගේ නියෝග මත ETI අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනුනද මීට පෙර නීතිපතිවරයාගේ නියෝගමත අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්, රාජිත සේනාරත්න වැනි අය මෙන්ම මෙම පුද්ගලයන්ද අත්අඩංගුවට ගත් සැනින් ඇප ලබා යාමට ඉඩ ඇති බවයි.

අදාල දර්ශන පහතින්,

වැඩිදුර කියවන්න

RECENT ARTICLES - SINHALA

පොලීසියට අලුතින් SPEED GUN

ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක (SPEED GUN) උපකරණ 30 ක් රථ වාහන නිලධාරීන් වෙත ලබා දී...

උසාවියට අරන් යද්දි පැනලා ගිය රැඳවියා යළි අත්අඩංගුවට

අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පලා ගොස් සැඟවී සිටි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු  ඊයේ (10) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා. පොලීසිය...

අලුතින් ගෙන්නන වාහනවලට බදු පනවන ගැසට්ටුව එළියට

පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ,  විශේෂ ගැසට් නිවේදනයක් මඟින්. එම නිවේදනයට අනුට...

POPULAR ARTICLES