ගෝඨා පැනලා ගිහින් – BBC සංස්කාරක July 11, 2022 - Advertisement - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පලාගිය බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූ බව BBC ලෝක සේවය වාර්තා කරනවා. එම පුවත් සේවය වාර්තා කරන්නේ පලාගිය ජනාධිපතිවරයා පොරොන්දුවූ පරිදි ඉල්ලා අස්වීමට බදාදා දිනයේ යළි මෙරටට පැමිණීමට නියමිත බවයි. ජනපති ඡන්දයට දින තීන්දු වෙයි නිවසට ගිනි තිබ්බේ හිට්ලර්වාදී ජනතාවයි..! – අගමැති රනිල් ආණ්ඩුව හදන්න අපි සූදානම් ; එරෙහි උනොත් දේශද්‍රෝහී ක්‍රියාවක්..! – සජිත් Related RECENT ARTICLES - SINHALA කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට ෆාතිමා සුමෙයියා - November 28, 2024 0 සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා. පොලීසිය... හෙට කාලගුණය ගැන නිවේදනයක් සනුරි ද සිල්වා - November 28, 2024 0 නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව... පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – ඔන්ලයින් සේවා රැසක් උමන්දා කුලසිංහ - November 28, 2024 0 ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය වන www.police.lk යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා අද (27) දින එළිදක්වා තිබෙනවා. බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ... POPULAR ARTICLES කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට ෆාතිමා සුමෙයියා - November 28, 2024 0 සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා. පොලීසිය... දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191කට සීමාවෙලා හිරුණි විජේසිංහ - November 28, 2024 0 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී රැස් කරගත්තේ... හෙට කාලගුණය ගැන නිවේදනයක් සනුරි ද සිල්වා - November 28, 2024 0 නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...