24.9 C
Colombo
Thursday, November 28, 2024

අතුරුදන් වූ අර්ජුන් මහේන්ද්‍රන් CNN නාලිකාවෙන් මතුවෙයි (වීඩියෝ)

- Advertisement -

මහබැංකු බැදුම්කර වංචාවට අදාළව චෝදනා ඉල්ලවූ යහපාලන රජය සමයේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා CNN පිලිපීන නාලිකාවත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්ව තිබෙනවා.

ඒ මේ වන විට මෙරට පත්ව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමටයි.

සිංගප්පූරුවේ සිට සජීවීව මෙම සාකච්ඡාවට එක්වූ ඔහු පවසන්නේ මෙරට ආර්ථිකය කඩා වැටීම ආරම්භ වූයේ 2019 පාස්කු ප්‍රහාරයත් සමඟ බවයි.

ඉන් අනතුරුව ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ සංචාරක ව්‍යාපාරය ඇණ හිටීමත්, දැවැන්ත ලෙස බදු කප්පාදුවත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දිගින් දිගටම ප්‍රපාතයට ගිය බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා පෙන්වා දෙනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES