24.1 C
Colombo
Friday, November 29, 2024

ගෝඨාව නැවත ගෙන්වාගන්න මාලදිවයිනේ විරෝධතා

- Advertisement -

මාලදිවයින් ජාතිකයන් සහ සහ විදේශගත ශ්‍රී ලාංකිකයින් මාලදිවයිනේ ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයක නිරත වන බව මාලදිවයින් රූපවාහිනී නාලිකාවේ ප්‍රධානියා ඩේලි මිරර් වෙත පැවසූ බව එම පුවත්පත වාර්තා කරනවා.

ඒ, බලයෙන් පහකළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරටින් පිටුවහල් කොට නැවත ශ්‍රී ලංකාව වෙත එවන ලෙස බලකරමින්.

මාලදිවයින් බලධාරීන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සංක්‍රමණික පුද්ගලයෙකු ලෙස පමණක් රටට ඇතුළු වී ඇති බවයි. ඔහු අද දිනයේදී වෙනත් රටකට ගමන් කරනු ඇති බවද මාලේ බලධාරීන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

අද කාලගුණ අනාවැකිය

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වනවා. අද අලුයම...

හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය

රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. අයහපත් කාලගුණ...

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

POPULAR ARTICLES