24 C
Colombo
Thursday, November 28, 2024

ගෝඨාභය සරණාගතයෙකු ලෙස සිංගප්පූරුවට පිටත් වෙයි

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද දහවල් සෞදි ගුවන් සේවයේ SV 788 ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව The Maldives Journal පවසනවා.

ජෙඩා හි පිහිටි ගුවන් සමාගමේ කාර්යාලය විසින් මෙම ගුවන් යානය ලබාදී ඇති අතර සිංගප්පූරුවට ගොඩ බැසීමෙන් පසු ඔහු ජෙඩා බලා පිටත්ව යාමට නියමිත බව AP වාර්තා කරනවා.

ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයින් දෙදෙනෙකුද පැමිණ ඇති බවද වාර්තා වනවා.

ශ්‍රී ලාංකිකයන් තවමත් ඔහුගේ ඉල්ලා අස්වීම බලාපොරොත්තුවෙන් සිටින අතරතුර, රටින් පිටත් වූ ඔහුගේ සරණාගත ඉල්ලීම සලකා බලා ඔහුව සිංගප්පූරුවට රැගෙන ඒම සඳහා පෞද්ගලික ජෙට් යානයක් මාලදිවයිනට එවා ඇති බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...