25.6 C
Colombo
Thursday, November 28, 2024

ආණ්ඩුවක් තෝරා ගන්න ජනතාවට ඉඩ දෙන්න..! – අනුර

- Advertisement -

ආණ්ඩුවක් තෝරා ගැනීම සඳහා හැකි ඉක්මණින් මහජනතාවට අවස්ථාව දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

එසේ නොවුණහොත් පාර්ලිමේන්තු මතය සහ මහජන මතය අතර ගැටීමක් නිර්මාණය වන බවයි සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර, ලබන 18 වනදා සිට අඛන්ඩ ක්‍රියාමාර්ග අනුගමනය කරන බව වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ.

ඉදිරියේදී හර්තාල් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමටද සුදානම් බවයි මෙහිදි සදහන් කෙරුණේ.

RECENT ARTICLES - SINHALA

මුරුත්තෙට්ටුවේ හිමි ඉවත් කරන්නැයි ජනපතිට ලිපියක්

දේශපාලනය හැර වෙන කිසිම දෙයක් නොකළ, ඒ නිසාම දේශපාලන පත්වීමක් ලෙස කුලපති ධූරය ලද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් එම තනතුර ඉවත් කරන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය...

පුංචි ඡන්දේ තියන දිනය ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් තීරණයක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම කොමිසමේ...

තවත් හිටපු ඇමතිවරු තුන්දෙනෙක් අද CIDයට

හිටපු අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන , නිමල් සිරිපාල ද සිල්වා හා කංචන විජේසේකර යන මහත්වරුන් අද (28)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ, ප්‍රමිතියෙන්...

POPULAR ARTICLES