24.9 C
Colombo
Thursday, November 28, 2024

ගෝඨාභය කළ සේවයට පොහොට්ටුවේ උපහාරය

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කෙටි කාලසීමාව තුළ සිදු කළ මෙහෙවරට පක්ෂයේ ප්‍රණාමය පුදකිරීම සඳහා මෙම ලිපිය නිකුත් කළ බව එම නිවේදනයේ සඳහන්.

දේශපාලන ලෝකයේ වැඩි වශයෙන්ම දකින්නේ බලය ලබාගැනීම සඳහා දරණ දේශපාලන ප්‍රයත්නයන් වුවද බලය අත්හැරීම දකින්නේ ඉතාමත් කළාතුරකින් බවයි එම ලිපියෙන් පෙන්වා දෙන්නේ.

එදා මෙදාතුර කාලයේදී කිසිදු ජනාධිපතිවරයෙක් ධූරකාලය නික්මීමට පෙර බලය අත්හැර නොමැති බවත්, එම අසීරු තීරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් බවත් ලිපිය මගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රී අර්චුනා අධිකරණයට භාරවෙලා

රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවීමට...

ණය ශ්‍රේණිය ඉහළ දාන්න මූඩිස් ආයතනයේ අවධානය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. රොයිටර් පුවත් සේවය අද (28) වාර්තා කළේ, ශ්‍රී...

දීඝදන්තු 1 හස්තියා මරුට

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබෙනවා. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා...

POPULAR ARTICLES