25.2 C
Colombo
Thursday, November 28, 2024

අතිගරු නාමය හා ජනාධිපති කොඩිය අහෝසියි – රනිල්

- Advertisement -

මින් පසුව ජනාධිපතිවරයාව ආමන්ත්‍රණය කිරීමට ‘ අතිගරු ‘ යන නාමය යෙදීම තමන් තහනම් කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම මින් අනතුරුව ජනාධිපතිවරයාගේ කොඩියද අහෝසි කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.

අද (15) වාලුකාරාමයේදී වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ඒ මහතා මෙම අදහස් පලකළා.

RECENT ARTICLES - SINHALA

Breaking: උසස් පෙළ නැවත ආරම්භ වන දිනය මෙන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ...

කතානායකගෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබෙනවා. කෝප් සහ කෝපා...

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල්...

POPULAR ARTICLES

Breaking: උසස් පෙළ නැවත ආරම්භ වන දිනය මෙන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ...

කතානායකගෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබෙනවා. කෝප් සහ කෝපා...

වව්නියාවේ වැව් 30ක් කැඩී ගිහින්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණය සමඟ හටගෙන ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජලගැලීම් හේතුවෙන් වව්නියාවේ පිහිටි වැව් 30ක් මේ වන විට කැඩී...