24.9 C
Colombo
Thursday, November 28, 2024

මමත් ජනාධිපති..! – ඩලස්

- Advertisement -

ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී තමන් ජනාධිපති ධූරයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඩලස් අලහප්පෙරුම පවසන්නේ ජනතාව තව දුරටත් පීඩාවට, අසීරුතාවට හෝ ඉච්ඡාභංගත්වයට පත්විය යුතු නැති බව තමන් විශ්වාස කරන බැවින් තමන් මෙසේ ඉදිරිපත්වන බවයි.

දශක තුනක නොකිලිටි ක්‍රියාකාරී දේශපාලනයක නිරතවී ඇති තමා සෑමවිටම මෙරට ජනතාවගේ පස සිටගෙන ඇති බවත් තමා සියලුදෙනාගේම සහාය සහ එකඟතාව ලබාගත හැකි මිත්‍රශීලී විශ්වාසනීය දේශපාලනඥයෙකු බව සහතික කර කිව හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්දය සඳහා ,ඒ වන විටත් කිහිප දෙනෙක්ම තම නාම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රී අර්චුනා අධිකරණයට භාරවෙලා

රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවීමට...

ණය ශ්‍රේණිය ඉහළ දාන්න මූඩිස් ආයතනයේ අවධානය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. රොයිටර් පුවත් සේවය අද (28) වාර්තා කළේ, ශ්‍රී...

දීඝදන්තු 1 හස්තියා මරුට

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබෙනවා. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා...

POPULAR ARTICLES