25.2 C
Colombo
Thursday, November 28, 2024

පොහොට්ටුවේ අර්බුද : අපි සහය දෙන්න ඕනේ ඩලස්ට – ජී.ඇල්

- Advertisement -

තම පක්ෂය සහය දිය යුත්තේ ඩලස් අලහප්පෙරුම මහතාට බව මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත්ව ඇති බැවින් පක්ෂයක් ලෙස ඔහුට මිසක පිටස්තරයෙකුට සහය නොදිය යුතු බවයි.

ඩලස් අලහප්පෙරුම මහතා අපේක්ෂකත්වයට ඉදිරිපත්වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති බැවින් පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකි බවද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES