24.9 C
Colombo
Thursday, November 28, 2024

එකෙක්ට ඡන්දෙ දෙන්නේ නැහැ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

- Advertisement -

ඉදිරි වැඩපිළිවෙලකින් තොරව ජූලි 20 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේදී කිසිදු අපේක්ෂකයකුට සහය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අදාළ අපේක්ෂකයන්ගේ ඉදිරි වැඩපිළිවෙල පැහැදිලි කළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

අම්පාර ට්‍රැක්ටර් අනතුර:රියදුරුගේ මළ සිරුර හමුවෙලා

අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වු බවට වාර්තා වු ට්‍රැක්ටර් රථයේ රිය සහායක කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ ඇති...

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

POPULAR ARTICLES