25.2 C
Colombo
Thursday, November 28, 2024

ඉන්ධන ලබාගන්න ලියාපදිංචි වෙන්‌නේ මෙහෙමයි (වීඩියෝ)

- Advertisement -

මින් ඉදිරියට ඉන්ධන ලබාගැනීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රයක් ලබාගතයුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අද (16) නිවේදනය කළා.

ඒ අනුව www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස අදාල දත්ත පිරවීම මගින් මෙයට ලියාපදිංචි විය හැකියි.

විශාල පිරිසක් එකවර මෙම වෙබ් අඩවියට පිවිසීමට උත්සහා දරණ බැවින් එය ඇතැම් අවස්ථාවන්හී බිඳවැටී තිබිය හැක.

අමාත්‍යවරයා පවසන්නේ කිසිදු කළබලයකින් තොරව ඉදිරි දින කිහිපයේදී උවද එහි ලියාපදිංචි විය හැකි බවයි.

එම වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය පහත වීඩියෝවෙන් බලාගත හැක.

RECENT ARTICLES - SINHALA

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ සිරුරු හමුවෙයි

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් නොවැම්බර් 26 වන දා සිදුවූ අනතුරින් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලිසිය...

A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබෙනවා. පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට...

POPULAR ARTICLES