24.9 C
Colombo
Thursday, November 28, 2024

පෝලිමේ හිටියොත් තෙල් දෙන්නෑ – කංචන සැර වෙයි

- Advertisement -

ඉන්ධනහල් අසළ තවමත් පෝලිම් ඇති බැවින් කඩිනමින් එම වාහන ඉවත් කරගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

වාහන ඉවත් නොකරගන්නා ඉන්ධනහල්වලට ඉන්ධන නිකුත් නොකිරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම ඉදිරියේදී ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන කාඩ් පත සහ වාහන ලියාපදිංචියේ අවසන් ඉලක්කම යන දෙකම අනිවාර්යය වන බවද බලශක්ති අමාත්‍යවරයා දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

ණය ශ්‍රේණිය ඉහළ දාන්න මූඩිස් ආයතනයේ අවධානය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. රොයිටර් පුවත් සේවය අද (28) වාර්තා කළේ, ශ්‍රී...

දීඝදන්තු 1 හස්තියා මරුට

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබෙනවා. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා...

ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක් 

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී...

POPULAR ARTICLES