ග්‍රාමීය මට්ටමේ ප්‍රශ්න විසඳීමේදී ජනතා කේන්ද්‍රීය ප්රවේශයකින් වැඩ කළයුතු බවත් නීතිය ගැනම කල්පනා නොකළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා ඇත.
ඇතැම් අවස්ථාවල ‘ජනතා යහපත වෙනුවෙන්’ නීතියෙන් පිට වැඩ කිරීමට සිදුවනු ඇතැයි ඔහු කියා තිබේ.
ජනවාරි 07 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් හා නිලධාරීන් සහභාගී වූ රැස්වීමකදී ඔහු එසේ කියා තිබේ.