25.2 C
Colombo
Thursday, November 28, 2024

ආවා..ආවා.. පෙට්‍රල් නැවක් ආවා – LIOC

- Advertisement -

ඔක්ටේන් 95 පෙට්‍රල් තොගයක් ජුලි මස 13 වැනි බදාදා දින ශ්‍රී ලංකාවට පැමිණි බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සදහන් කරන්නේ ලංකා IOC විසින් ත්‍රිකුණාමලය පර්යන්තයෙන් තම ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 පෙට්‍රල් බෙදා හැරීම නුදුරේදීම ආරම්භ කරන බවයි.

එමෙන්ම ත්‍රිකුණාමලය පර්යන්තයෙන් බවුසර් 125කින් පෙට්‍රල් ලීටර් මිලියන 02ක් ද අද බෙදාහරින බව මනෝජ් ගුප්තා මහතා වැඩිදුරටත් පවසනවා.

ලංකා IOC සැපයුම් උපරිම ධාරිතාවයෙන් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත්, එහි ත්‍රිකුණාමල පර්යන්තයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ සිරුරු හමුවෙයි

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් නොවැම්බර් 26 වන දා සිදුවූ අනතුරින් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලිසිය...

A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබෙනවා. පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට...

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයත් කල්දාලා

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES