25.2 C
Colombo
Thursday, November 28, 2024

රනිල් හදිසියේම බැසයයි (වීඩියෝ)

- Advertisement -

පසුගිය දින කිහිපය තුළ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසිය විසින් කළ සේවය වෙනුවෙන්  අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කර සිටියා.

ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගිය ජනාධිපතිවරයා සිය වාහනයෙන් බැස පාර්ලිමේන්තුවෙන් පිටත රාජකාරියේ යෙදී සිටි ත්‍රිවිධ හමුදා නිලධාරීන් හමුවිය.

මෙම හමුවේදී ඔහු පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව ආරක්ෂා කළ ආරක්ෂක අංශ නිලධාරීන්ට සිය කෘතඥතාව පළ කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීමට සහ තහවුරු කිරීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ආරක්‍ෂක අංශ නිලධාරීන්ට සිය ස්තූතිය පුද කළේය

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES