25.2 C
Colombo
Thursday, November 28, 2024

අද සිට සිපෙට්කෝ ඉන්ධන බෙදන්නේ මෙහෙමයි

- Advertisement -

වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත්කිරීම අද (21) දිනයේ සිට සිදුකරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

අවසාන ඉලක්කම 0,1,2 නම් අඟහරුවාදා සහ සෙනසුරාදා යන දිනවලද අවසාන ඉලක්කම 3,4,5 නම් බ්‍රහස්පතින්දා , ඉරිදා දිනවල ඉන්ධන නිකුත්කරන අතර අවසාන ඉලක්කම 6,7,8,9 නම් සඳුදා , බදාදා සහ සිකුරාදා ඉන්ධන නිකුත් කෙරෙනු ඇති.

මෙම ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද දිනයේ සිට ලබන 25 වනදා දක්වා ක්‍රියාත්මක කරන බවයි බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

ඒ අනුව අද (21) දිනයේ වාහනයේ අවසාන ඉලක්කම 3,4,5 යන වාහන හිමියන්ට ඉන්ධන ලබාගත හැකියි.


RECENT ARTICLES - SINHALA

Breaking: උසස් පෙළ නැවත ආරම්භ වන දිනය මෙන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ...

කතානායකගෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබෙනවා. කෝප් සහ කෝපා...

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල්...

POPULAR ARTICLES

Breaking: උසස් පෙළ නැවත ආරම්භ වන දිනය මෙන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ...

කතානායකගෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබෙනවා. කෝප් සහ කෝපා...

වව්නියාවේ වැව් 30ක් කැඩී ගිහින්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණය සමඟ හටගෙන ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජලගැලීම් හේතුවෙන් වව්නියාවේ පිහිටි වැව් 30ක් මේ වන විට කැඩී...