31 C
Colombo
Saturday, December 21, 2024

අරගල කළේ රැවුල වවලා, කරාබු දාපු අය..! – විමල්

- Advertisement -

අරගල කරනු ලැබුවේ රැවුල වවාගෙන කරාබු දාගත්, විචාරශීලී කියවීමක් හෝ අනාගත දැක්මක් නොමැති පිරිසක් බව වීරසංගිලිගේ විමල් වීරවංශ පවසනවා.

ඒ, අද කොළඹදී කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමින්.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වන්නේ අරගලකරුවන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් නිසා බවටයි ඔහු පවසන්නේ.

තව මාස කිහිපයක් තුල මෙරට ලේ විලක් ඇති වී ඉන්දීය හෝ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මැදිහත් වීමක් සිදුවීමට ඉඩ ඇති බවත් ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

ජැක්සන්ගේ බෑණාට පොලීසියෙන් ගහලා

හැදුනුම්පත සන්තකයේ නොමැති වීම හේතුවෙන් තමාව පොලීසියට රැගෙන ගොස් අඩත්තේටම්වලට ලක් කළ බව පවසමින්  ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස් සහන මැදිරියට අද (21)...

හැටහය පාරක් උඩින් ගිය හිටපු ඇමැති 15 මෙන්න

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා...

අකුරැස්ස සමුපකාර ඡන්දයේ ජය නිතරඟයෙන් මාලිමාවට

අකුරැස්ස සමුපකාර ඡන්දය නිතරඟයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබෙනවා. අකුරැස්ස විවිධ සේවා  සමූපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් පත් කර ගැනිම වෙනුවෙන් අද දින...

POPULAR ARTICLES

ජැක්සන්ගේ බෑණාට පොලීසියෙන් ගහලා

හැදුනුම්පත සන්තකයේ නොමැති වීම හේතුවෙන් තමාව පොලීසියට රැගෙන ගොස් අඩත්තේටම්වලට ලක් කළ බව පවසමින්  ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස් සහන මැදිරියට අද (21)...

ඉන්දීය ක්‍රිකට් තරුවක් අත්අඩංගුවට ගන්න වරෙන්තු

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රොබින් උතප්පා අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ඇඟලුම් ආයතනයක සේවකයන්ගේ අර්ථසාධක අරමුදලේ දායක මුදල් සම්බන්ධයෙන්...

හැටහය පාරක් උඩින් ගිය හිටපු ඇමැති 15 මෙන්න

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා...