25.2 C
Colombo
Thursday, November 28, 2024

මාධ්‍යවේදී චතුරංග ප්‍රදීප් කුමාර අත්අඩංගුවට

- Advertisement -

ගාලුමුවදොර මේ වන විට සිදුවෙමින් තිබෙන හමුදාවේ අමානුෂික ප්‍රහාර වාර්තා කරමින් සිටි මාධ්‍යවේදී චතුරංග ප්‍රදීප් කුමාර මහතාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මාධ්‍යවේදී රසික ගුණවර්ධන හටද ගුවන් හමුදාව විසින් එල්ලකරන ලද පොලු පහරක් හේතුවෙන් ඔහුගේ හිසට තුවාල සිදුව තිබෙනවා.

එම ස්ථානයේ සිටින බොහෝ මාධ්‍යවේදීන් හට පොලීසිය හා හමුදා භටයින් තර්ජනය කරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් සිටින අතර ඇතැම් මාධ්‍යවේදීන් මේ වන විට හමුදා භටයන්ගේ ප්‍රහාරයන්ට ලක්ව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

Breaking: උසස් පෙළ නැවත ආරම්භ වන දිනය මෙන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ...

කතානායකගෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබෙනවා. කෝප් සහ කෝපා...

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල්...

POPULAR ARTICLES

Breaking: උසස් පෙළ නැවත ආරම්භ වන දිනය මෙන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ...

කතානායකගෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබෙනවා. කෝප් සහ කෝපා...

වව්නියාවේ වැව් 30ක් කැඩී ගිහින්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණය සමඟ හටගෙන ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජලගැලීම් හේතුවෙන් වව්නියාවේ පිහිටි වැව් 30ක් මේ වන විට කැඩී...