24 C
Colombo
Wednesday, January 15, 2025

කඩවත, කිරිබත්ගොඩ, වත්තල, කැළණිය හෙට ඉන්ධන එන පිරවුම්හල් ලැයිස්තුව

- Advertisement -

වාහන අංකය අනුව ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදය යටතේ හෙට (25) දිනයේ අංක 6,7,8,9 යන අවසාන ඉලක්කම හිමි වාහන සඳහා ඉන්ධන ලබාගත හැක.

එහිදී හෙට දිනයේ කඩවත, කිරිබත්ගොඩ, වත්තල, කැළණිය ආශ්‍රිත ඉන්ධන පිරවුම්හල් වෙත පෙට්‍රල් ලැබෙන ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව පහතින් දැක්වෙයි.

  1. කඩවත ජයවර්ධන – (පොලීසිය අසල)
    ජූලි 21, 22, 23, 25
  2. කඩවත දිල්කී – (පොලිසිය ඉදිරිපිට)
    ජූලි 21, 22, 23, 24, 25, 26
  3. මහර සමුපකාර
    හෙට දිනයේ නොමැත
  4. කිරිබත්ගොඩ හිමාලි
    ජූලි 21 ,22, 23, 25
  5. දලුගම burger
    ජූලි 21, 23, 24, 25
  6. හුනුපිටිය ස්ටෙපන් – (OKI පාසල අසල)
    හෙට දිනයේ නොමැත
  7. දිප්පිටිගොඩ – (ටයර් හන්දිය කීල්ස් අසල)
    ජූලි 21, 22, 24, 25, 26
  8. මාකොළ
    ජූලි 21, 23, 24, 25
  9. මාවරමන්ඩිය – (තිලකවර්ධන)
    හෙට දිනයේ නොමැත
  10. එඩේරමුල්ල
    හෙට දිනයේ නොමැත
  11. කැළනිය උපුල් මුදලිගේ
    ජූලි 22, 24, 25, 26
  12. කැළනිය තල්වත්ත
    ජූලි 21, 23, 24, 25
  13. මාබිම ලාෆ්
    ජූලි 22, 24, 25, 26
  14. බියගම Oasis
    ජූලි 21, 23, 24, 25
  15. සියබලාපේ Tasma
    ජූලි 21, 22, 23, 25
  16. ගනේමුල්ල – (JDD dissanayake)
    ජූලි 22, 24, 25, 26
  17. ගනේමුල්ල සිරිවර්ධන
    ජූලි 22, 24, 25, 26
  18. කඩවත නැලිගම
    J A D D anthony
    ජූලි 22, 23, 25, 26
  19. කඩවත දෙව්තුරු නිකාඩෝ
    ජූලි 21, 22, 24, 26

RECENT ARTICLES - SINHALA

විදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. අද (14) පැවති ප්‍රවෘත්ති...

පාසල් සිසුවිය පැහැරගත් තරුණයින් අධිකරණයට 

දවුලගලදී රුපියල් 50ක කප්පම් මුදලක් ඉල්ලා පාසල් සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් අද (14) ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මහෙස්ත්‍රාත්...

ගල් ඔය සුදුවැල්ල ගම්මානයේ පුද්ගලයින් 100ක් ඉවතට

ගල්ඔය සුදුවැල්ල ගම්මානයේ පවුල් 100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, අදාළ පිරිස ප්‍රදේශයේ...

POPULAR ARTICLES

විදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. අද (14) පැවති ප්‍රවෘත්ති...

වමට සිග්නල් දාලා දකුණ​ට හැරෙන්න එපා – රවී

වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේ මීට පෙර ආණ්ඩු ගමන් කළ මාර්ගයෙහිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන්...

පාසල් සිසුවිය පැහැරගත් තරුණයින් අධිකරණයට 

දවුලගලදී රුපියල් 50ක කප්පම් මුදලක් ඉල්ලා පාසල් සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් අද (14) ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මහෙස්ත්‍රාත්...