25 C
Colombo
Wednesday, January 15, 2025

කොරෝනා මරණ 5ක් – නව ආසාදිතයන් 119 ක්..!

- Advertisement -

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) තහවුරු කරන ලද අද (26) වාර්තා කරන ලද සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 05ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මියගොස් ඇති සියලුම පුද්ගලයින් වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් බව එම නිවේදනයේ සඳහන්.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සිටියි.

මේ අතර දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාද ඉහළගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ අද (26) මේ දක්වා කොරෝනා ආසාදිතයින් 119ක් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 665,094ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සත්ව කොටස් අලෙවි කරන්න ගිය පාසල් සිසුවෙක් ඇතුළු 4ක් පොලිස් දැලේ

නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව...

ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය ගැන ප්‍රකාශයක්

පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ...

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව හෙට (16) සවස 6:00 සිට අනිද්දා...

POPULAR ARTICLES

සත්ව කොටස් අලෙවි කරන්න ගිය පාසල් සිසුවෙක් ඇතුළු 4ක් පොලිස් දැලේ

නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව...

උපකාරක අංකවලින් ජීවිත බේරා ගත හැකිද?

‘සිය දිවි තොර කර ගැනීම’ වටහා ගන්නේ කෙසේද? “මට හැම වෙලේම හිතුණේ මගේ ප්‍රශ්නයට ඇහුම් කන් දෙන්න කෙනෙක් නැහැ කියන එක වගේම මගේ දුක් ගැනවිලි...