30 C
Colombo
Monday, April 28, 2025

තවත් අරගලකරුවෙක්ව පොලිසිය මහමගදී රැගෙන යයි

- Advertisement -

නිදහස් මාධ්‍යවේදියෙකු මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යසංගමයේ ක්‍රියාකාරික, රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනි වෙරංග පුෂ්පික අද (27) පස්වරුවේ පොලිසිය විසින් රැගෙන ගොස් තිබෙනවා.

කොළඹ කොටුවේ පැවති උද්ඝෝෂණයකින් පසුව ගුරු මැදුර වෙත යාම සඳහා බස් රියකට ගොඩවැදී සිටියදී 6 ගෙන් සමන්විත සිවිල් පිරිසක් විසින් ඔහුව රැගෙන ගොස් නිල් පැහැ ජීප් රියක දමාගත් බවයි පැවසෙන්නේ.

ඔහු අනිද්දා පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් සේවය කර තිබෙනවා.

මේ අතර ඊයේ (26) සවස් කාලයේදී කටුනායක ගුවන් යානයකදී අත්අඩංගුවට ගත් පුද්ගලයා චෝදනා රාශියකට සැකකරුවෙකු වශයෙන් හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ පසුවන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.


RECENT ARTICLES - SINHALA

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ගාස්තු ගැන තීරණයක්?

එළැඹෙන මැතිවරණයෙන් තම පක්ෂය ජය ගතහොත් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 2,000ක් තෙක් ඉහළ දමන බව ඔස්ට්‍රේලියාවේ ආණ්ඩු බලය හිමි කම්කරු පක්ෂය...

සාගරගෙන් ආණ්ඩුවට චෝදනාවක්

පසුගිය පාලන සමයේ ඉතා සීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබූ රට වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් නතර වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර...

රුසියානු තානාපති කාර්යාලයට බෝම්බ බියක්

ලැප්ටොප් පරිගණකයක් හේතුවෙන් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයට අද (28) පස්වරුවේ බේම්බ බියක් ඇති වි තිබුණා. ඒ විදේශිකයෙකු විසින් එම තානාපති කාර්යාලයට පැමිණ ලැප්ටොප් පරිගණකයක්...

POPULAR ARTICLES

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ගාස්තු ගැන තීරණයක්?

එළැඹෙන මැතිවරණයෙන් තම පක්ෂය ජය ගතහොත් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 2,000ක් තෙක් ඉහළ දමන බව ඔස්ට්‍රේලියාවේ ආණ්ඩු බලය හිමි කම්කරු පක්ෂය...

සාගරගෙන් ආණ්ඩුවට චෝදනාවක්

පසුගිය පාලන සමයේ ඉතා සීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබූ රට වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් නතර වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර...

පුටින්ගෙන් යුක්‍රේනයට දින තුනක සටන් විරාමයක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේන - රුසියා යුද ගැටුම් සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, එළැඹෙන මැයි 08...