32 C
Colombo
Tuesday, April 29, 2025

ජනාධිපති මන්දිරයේ මුදල් ගණන් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

කොළඹ ජනාධිපති මන්දිරයට ඇතුළුවී එහි දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් තවත් තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අද (27) පෙරවරුවේ කොළඹ හුසේනියා වීදිය ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ 26 හැවිරිදි තරුණයා කොළඹ 14, ද මැල් මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව‍යි. ඔහු වෙළෙඳසැළක සහයකයෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු බවද පොලීසිය සඳහන් කරනවා.

පසුගියදා ජනාධිපති මන්දිරය තුළට විරෝධතාකරුවන් ඇතුලුවීමෙන් පසු එහිදී මුදල් ගණන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවී තිබුණි. පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා එම මුදල් ගණන් කරමින් සිටි කණ්ඩායමේ සාමාජිකයෙකු බවට හඳුනාගත් බවයි.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය අමාත්‍යංශයේ බඳවා ගැනීම්වල විභාගේ ප්‍රථිපළ එන දවස ගැන ඉඟියක්

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක තනතුරු සඳහා පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව...

ආර්ථික සංගණනයට කැබිනට් අනුමැතිය

2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2013/14 වර්ෂයන්හිදී...

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලනය, පළාත්...

POPULAR ARTICLES