32 C
Colombo
Monday, January 20, 2025

යාපනයේ අදත් විරෝධතා (වීඩියෝ)

- Advertisement -

යාපනය විශ්වවිද්‍යාලය පරිශ්‍රයේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාකරය බැකෝ යන්ත්‍ර යොදා කඩා දැමීමේ සිදුවීමක් හේතුවෙන් ඊයේ (08) රාත්‍රියේ පටන් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
අදාල සිදුවීමට විරෝධය පා විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ රාත්‍රියේ පටන් විරෝධතාවයේ නිරත වුණා.
ඔවුන් අදත් යාපන විශ්වවිද්‍යාදලයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරතවන බව News 19 යාපනය වාර්තාකරු පැවසුවා.
අදාල ස්මාරකය යුද්ධය නිමා වී දස වසරක් ගතවීම නිමිත්තෙන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් විසින් ඉදිකර තිබුණා.

වැඩිදුර කියවන්න

RECENT ARTICLES - SINHALA

හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඩයලොග් සමාගමේ ලේකම්වරිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. 2025 ජනවාරි...

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

POPULAR ARTICLES