30 C
Colombo
Monday, April 28, 2025

යුක්‍රේන සංචාරකයන්ගේ පින්නවල ගමනත් අවලංගුයි

- Advertisement -

හෙට (11) දිනයේ යුක්‍රේන සංචාරකයින් 209 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පින්නවල අලි අනාථාගාරය නැරඹීම සදහා යාමන නියමිතව තිබුණද එම සංචාරය අවලංගු කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උදයංග වීරතුංග මහතා පවසන්නේ අදාල සංචාරය සදහා යුක්‍රේන සංචාරකයන් විසින් රුපියල් හයලක්ෂ විසි හත්දහසක මුදලක් ප්‍රවේශපත්‍ර සදහා ගෙවීමට නියමිත නමුත් ඒ සදහා ලැබිය යුතු සේවාවන් නොලැබෙන තත්ත්වයක් උදාවී ඇති බවයි.
මේ හේතුවෙන් මෙම සංචාරය අවලංගු කිරීමට තීරණය කල බවද යුක්‍රේන සංචාරක ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක උදයංග වීරතුංග මහතා පවසනවා.
යුක්‍රේන ජාතිකයන් මීට පෙර සංචාරයේ නිරතවීමට නියමිතව තිබූ දඹුල්ල හා මහනුවර සංචාරයන්ද අවලංගු කෙරුණා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ ප්‍රතිථල ආව සිසුන්ට දැනුම්දීමක්

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව...

ගණිත අංශයෙන් A -3ක් ගත්ත 11 වසරේ රනුලි

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමෙන් පසු මෙවර අපොස උසස් පෙළ (2024)  විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවක් ගණිත අංශයෙන් ‘A ‘සාමාර්ථ තුනක්...

මහමඟ මිනීමරන තැනට රට පත්වෙලා-සජිත්

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති දීමට සූදානම් වූවාට දැන් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්නට වී ඇත්තේ මාලිමා ආණ්ඩුවට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ...

POPULAR ARTICLES

පළාත් පාලන ආයතනවල ආණ්ඩුවක් නැහැ

කිසිදු පළාත් පාලන ආයතනයක ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් කියා දෙයක් නොමැති බව බස්නාහිර පළාත් හිටපු පළාත් පාලන නියෝජ්‍ය ධර්මසිරි නානායක්කාර මහතා පවසනවා. පළාත් පාලන...